ශීතකරණ කාර්මික ශිල්පීන්,...

02 Sep, 2025

කුරුණෑගල GULF GATE MANPOWER විදේශ රැකියා ආයතනය වෙතින් සුන්දර යුරෝපයේ රැකියාවක් සොයන ඔබ සඳහා,

✈ බුල්ගේරියා රාජ්‍යයේ රැකියා අවස්ථා රැසක්,

???? ශීතකරණ කාර්මික ශිල්පීන්

සඳහා රැකියා ඇබෑර්තු රැසක්,

ආකර්ෂණීය වැටුප් සමඟ දීමනා සමඟින්

නවාතැන් පහසුකම් ???? නොමිලේ !

සම්මුඛ පරීක්ෂණය සැප්තැම්බර් මස 09 වන දින අප ආයතනයේදී පැවැත්වේ..

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපිට කතා කරන්න

????077 41 41 444