Kitchen Steward ​මුළුතැන්ගෙයි සහායක

02 Oct, 2026

ඩුබායි හි ප්‍රසිද්ධ හෝටමක සේවය කර ඉහළ වැටුපක් ලබා ගැනීමට හොඳම අවස්ථාවක්!

​

රැකියා:

​මුළුතැන්ගෙයි සහායක (Kitchen Steward): වැටුප AED 1300

​මාළු කපන්නන් (Fish Cutter): වැටුප AED 1700

​???? ප්‍රධාන විස්තර:

​වයස: 21–35 අතර

​පහසුකම්: නොමිලේ නවාතැන් සහ ප්‍රවාහන පහසුකම්

​සම්මුඛ පරීක්ෂණය: ඔක්තෝබර් 08 දින

​ ගල්ෆ් ගේට් මෑන්පවර් (Gulf Gate Manpower) සමඟ ඔබේ අනාගතය ඩුබායි වෙත රැගෙන යන්න!

​???? වැඩි විස්තර සඳහා අදම අමතන්න:

077 41 41 444

077 1 355 355