ගබඩා සේවකයින්..

04 Jul, 2025

කුරුණෑගල GULF GATE MANPOWER විදේශ රැකියා ආයතනය වෙතින් සුන්දර යුරෝපයේ රැකියාවක් සොයන ඔබ සඳහා,
✈ රුමේනියා රාජ්‍යයේ රැකියා අවස්ථා රැසක්,

???? ගබඩා සේවකයින්
???? කර්මාන්තශාලා සේවක සහයකයින්

සඳහා රැකියා ඇබෑර්තු රැසක්,

ආකර්ෂණීය වැටුප් සමඟ දීමනා සමඟින්

ආහාර ???? ,නවාතැන් පහසුකම් ???? සහ ප්‍රවාහන පහසුකම් ????නොමිලේ !
සම්මුඛ පරීක්ෂණය ජූලි මස 09 වන දින අප ආයතනයේදී පැවැත්වේ..

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපිට කතා කරන්න
????037 7 344 344