CNC යන්ත්‍ර ක්‍රියාකරුවන්

06 Aug, 2025

කුරුණෑගල GULF GATE MANPOWER විදේශ රැකියා ආයතනය වෙතින් සුන්දර යුරෝපයේ රැකියාවක් සොයන ඔබ සඳහා,

✈ රුමේනියා රාජ්‍යයේ රැකියා අවස්ථා රැසක්,

???? CNC යන්ත්‍ර ක්‍රියාකරුවන්

සඳහා රැකියා ඇබෑර්තු රැසක්,

ආහාර ???? , නවාතැන් පහසුකම් ???? , ප්‍රවාහන පහසුකම් ???? , වෛද්‍ය පහසුකම් ???? නොමිලේ !

ආකර්ෂණීය වැටුප් සමඟ දීමනා සමඟින්

සම්මුඛ පරීක්ෂණය අගෝස්තු මස 13 වන දින අප ආයතනයේදී පැවැත්වේ..

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපිට කතා කරන්න

????077 41 41 444