✈️ රුමේනියා රාජ්‍යයේ රැකියා අවස්ථා රැසක්,

05 Jun, 2025

කුරුණෑගල GULF GATE MANPOWER විදේශ රැකියා ආයතනය වෙතින් සුන්දර යුරෝපයේ රැකියාවක් සොයන ඔබ සඳහා,

✈️ රුමේනියා රාජ්‍යයේ රැකියා අවස්ථා රැසක්,

???? ගබඩා සේවකයින්
???? කර්මාන්තශාලා සේවක සහයකයින්

සඳහා රැකියා ඇබෑර්තු රැසක්,

ආකර්ෂණීය වැටුප් සමඟ දීමනා සමඟින්

ආහාර ???? ,නවාතැන් පහසුකම් ???? සහ ප්‍රවාහන පහසුකම් ????නොමිලේ !

සම්මුඛ පරීක්ෂණය ජූනි මස 11 වන දින අප ආයතනයේදී පැවැත්වේ..

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපිට කතා කරන්න

????077 1 355 355
????077 41 41 444